ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 31:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔබ නම් ඉතා මුරණ්ඩු+ කැරලිකාර+ සෙනඟක්! එය මම හොඳින්ම අවබෝධ කරගෙන තිබෙනවා. මා ජීවත්ව සිටින කාලයේදීත් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසනවා නම්+ මගේ මරණයෙන් පසු ඊටත් වඩා කොයි තරම් කැරලිගසයිද?

  • යෙසායා 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි!

  • යෙරෙමියා 44:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහි විසූ සෙනඟ, තමන්ද තම මුතුන්මිත්තන්ද කලින් නොදැන සිටි+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර ඔවුන්ට නමස්කාර කළෝය. ඔවුන්ට ඒ වගේ විපතක් සිදු වුණේ මා උදහස් වන තරමටම ඔවුන් කළ ඒ දුෂ්ටකම් නිසාය.+

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න