2 රාජාවලිය 18:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මම යටත් කරගත් දේශයන්වල සිටි එක දෙවියෙකුටවත් බැරි වුණා නම් තමන්ගේ දේශය බේරගන්න,+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද යෙරුසලම මගේ අතින් ගලවාගන්න?”’”+ යෙසායා 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු මෙසේ කියා තිබේ. ‘මම හැම දෙයක්ම කරන්නේ මගේම ශක්තියෙන්+ හා මගේම බුද්ධියෙන්. මම ජාතීන්ගේ දේශ සීමාවන් පවා වෙනස් කර+ ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+ බලවන්තයෙකු මෙන් ඔවුන්ගේ වැසියන්වත් යටත් කරගන්නවා.+
35 මම යටත් කරගත් දේශයන්වල සිටි එක දෙවියෙකුටවත් බැරි වුණා නම් තමන්ගේ දේශය බේරගන්න,+ යෙහෝවා දෙවිට පුළුවන් වෙයිද යෙරුසලම මගේ අතින් ගලවාගන්න?”’”+
13 මන්ද ඔහු මෙසේ කියා තිබේ. ‘මම හැම දෙයක්ම කරන්නේ මගේම ශක්තියෙන්+ හා මගේම බුද්ධියෙන්. මම ජාතීන්ගේ දේශ සීමාවන් පවා වෙනස් කර+ ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+ බලවන්තයෙකු මෙන් ඔවුන්ගේ වැසියන්වත් යටත් කරගන්නවා.+