2 රාජාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවිට එලියා තම නිල වස්ත්‍රය+ ගලවා එයින් වතුරට ගැසුවේය. වතුර ටිකෙන් ටික දෙබෑ වූ පසු ඔවුහු වියළි බිමෙන් එගොඩ වූහ.+
8 එවිට එලියා තම නිල වස්ත්‍රය+ ගලවා එයින් වතුරට ගැසුවේය. වතුර ටිකෙන් ටික දෙබෑ වූ පසු ඔවුහු වියළි බිමෙන් එගොඩ වූහ.+