ලෙවී කතාව 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+ ද්විතීය කතාව 28:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+ නෙහෙමියා 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම රජ්ජුරුවන්ට මෙසේ පැවසුවෙමි. “රජ්ජුරුවනි, ඔබ සදහටම ජීවත් වේවා!+ මා දුකින් සිටින්නේ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින+ නුවරට+ සිදු වී ඇති දේ නිසයි. එය විනාශ වෙලා. එහි දොරටු ගින්නෙන් පිලිස්සී ගිහින්.”+ ගීතාවලිය 79:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 79 දෙවියනි, ජාතීහු ඔබේ උරුමය පැහැරගත්තෝය.+ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසා,+යෙරුසලම නටබුන් ගොඩක් කළෝය.+ විලාප ගී 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි තම පූජාසනය ප්‍රතික්ෂේප කළේය.+ ශුද්ධස්ථානය අත්හැර දැමුවේය.+නුවරෙහි බලකොටු සතුරාගේ අතට යටත් කර දුන්නේය.+සතුරෝ යෙහෝවා දෙවිගේ ගෘහයේදී, උත්සව දිනයකදී මෙන් ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+
31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+
63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+
3 මම රජ්ජුරුවන්ට මෙසේ පැවසුවෙමි. “රජ්ජුරුවනි, ඔබ සදහටම ජීවත් වේවා!+ මා දුකින් සිටින්නේ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින+ නුවරට+ සිදු වී ඇති දේ නිසයි. එය විනාශ වෙලා. එහි දොරටු ගින්නෙන් පිලිස්සී ගිහින්.”+
7 යෙහෝවා දෙවි තම පූජාසනය ප්‍රතික්ෂේප කළේය.+ ශුද්ධස්ථානය අත්හැර දැමුවේය.+නුවරෙහි බලකොටු සතුරාගේ අතට යටත් කර දුන්නේය.+සතුරෝ යෙහෝවා දෙවිගේ ගෘහයේදී, උත්සව දිනයකදී මෙන් ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+