එස්රා 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි+ මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ+ කාර්යයද ඔහු මට පවරා ඇත. යෙසායා 44:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.” යෙසායා 48:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබ සියලුදෙනා එක් තැනකට රැස් වී මා කියන දේට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි වන මා ප්‍රේම කරන තැනැත්තා පැමිණෙනු ඇත.+ ඔහු බැබිලෝනියට විරුද්ධව මා නියම කළ සෑම දෙයක්ම ඉටු කරයි.+ ඔහු කල්දිවරුන්ට විරුද්ධව පියවර ගන්නේය.+ ඒ දේවල් ගැන ප්‍රකාශ කරන්න කිසිවෙකුට හැකි වුණාද?
2 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි+ මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ+ කාර්යයද ඔහු මට පවරා ඇත.
28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”
14 “ඔබ සියලුදෙනා එක් තැනකට රැස් වී මා කියන දේට සවන් දෙන්න.+ යෙහෝවා දෙවි වන මා ප්‍රේම කරන තැනැත්තා පැමිණෙනු ඇත.+ ඔහු බැබිලෝනියට විරුද්ධව මා නියම කළ සෑම දෙයක්ම ඉටු කරයි.+ ඔහු කල්දිවරුන්ට විරුද්ධව පියවර ගන්නේය.+ ඒ දේවල් ගැන ප්‍රකාශ කරන්න කිසිවෙකුට හැකි වුණාද?