ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+

  • 2 රාජාවලිය 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+

  • යෙසායා 59:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 කිසිවිටෙකත් එසේ විය නොහැක. ඔබ සහ ඔබේ දෙවි අතර භේදයක් ඇති වුණේ ඔබේම වැරදි ක්‍රියා නිසයි.+ දෙවි ඔබෙන් ඔහුගේ මුහුණ සඟවා ඔබේ කන්නලව්වලට සවන් නොදෙන්නෙත් ඔබ කරන පව් නිසාමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න