ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ ගෘහයේ අත්තිවාරම+ දැමීම සඳහා කඳුවලින් විශාල, වටිනා ගල්+ කඩා ඒවා රැගෙන එන ලෙස+ රජ ඔවුන්ට අණ කළේය.

  • 1 ලේකම් 29:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මගේ දෙවිගේ ගෘහය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරලයි තියෙන්නේ.+ එහි වැඩකටයුතු සඳහා අවශ්‍ය රන්,+ රිදී, තඹ, යකඩ,+ ලී,+ ඔනික්ස් ගල්,+ බිත්තිවලට ඔබ්බවන වටිනා ගල්, විසිතුරු ගල්, සියලුම මැණික් වර්ග හා ඇලබැස්ටර් ගල් විශාල ප්‍රමාණයක් මම සූදානම් කර තිබෙනවා.+

  • එෆීස 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+

  • 1 පේතෘස් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න