9 ‘දූපත්වල වැසියන්ගේ බලාපොරොත්තුව මමයි.’+ පෙර කාලවලදී මෙන් දුර ඈතින් තර්ෂිෂ් නැව්+ පැමිණෙයි. ඔබේ දරුවන් රැගෙන එන+ ඔවුහු තම රන් රිදීද රැගෙන එති.+ ඔවුන් ඒ සියල්ල රැගෙන එන්නේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ+ නාමයට+ ගෞරවය දෙන පිණිසය. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබව අලංකාරයෙන් සරසනු ඇත.+