ගීතාවලිය 149:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද යෙහෝවා දෙවි තම සෙනඟ ගැන සතුටු වන්නේය.+ඔහු නිහතමානී අයව ගැලවීම නමැති වස්ත්‍රයෙන් සරසවන්නේය.+ යෙසායා 52:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+ යෙසායා 55:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ නාඳුනන ජාතියක් ඔබ වෙතට කැඳවාගන්නහුය.+ ඔබ නාඳුනන ඒ සෙනඟ ඔබ වෙතට දිව එන්නෝය.+ ඔවුන් ඔබ වෙත දිව එන්නේ ඔබේ දෙවි වන යෙහෝවා නිසාය.+ මන්ද ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ ඔබව අලංකාරවත් කරනු ඇත.+ ලූක් 2:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ තැනැත්තා අඳුරෙහි+ සිටින ජාතීන්ට+ එළියක්+ වන අතර ඔහු නිසා ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මහත් ආලෝකයක් උදා වෙයි.”
52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+
5 ඔබ නාඳුනන ජාතියක් ඔබ වෙතට කැඳවාගන්නහුය.+ ඔබ නාඳුනන ඒ සෙනඟ ඔබ වෙතට දිව එන්නෝය.+ ඔවුන් ඔබ වෙත දිව එන්නේ ඔබේ දෙවි වන යෙහෝවා නිසාය.+ මන්ද ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා+ ඔබව අලංකාරවත් කරනු ඇත.+
32 ඒ තැනැත්තා අඳුරෙහි+ සිටින ජාතීන්ට+ එළියක්+ වන අතර ඔහු නිසා ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මහත් ආලෝකයක් උදා වෙයි.”