ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+

  • යෙරෙමියා 42:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අනාගතවක්තෘ යෙරෙමියා වෙතට ගොස් ඔහුට මෙසේ කීවෝය. “අපි ඔබෙන් ඉල්ලන මේ දේට ඇහුම්කන් දෙන්න. අපි විශාල සෙනඟක්ව සිටියා. ඒත් අප අතරේ දැන් ඉතුරු වී සිටින්නේ ටිකදෙනෙක් පමණක්+ බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා ඉතුරුව සිටින අපි හැමෝම වෙනුවෙන් ඔබේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න.+

  • යෙරෙමියා 42:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබයි මා ළඟට ඇවිත් යෙහෝවා දෙවිගෙන් විමසන ලෙස ඉල්ලා සිටියේ. ඔබ මට මෙහෙම කිව්වා. ‘අපේ දෙවි යෙහෝවාට අපි වෙනුවෙන් යාච්ඤා කරන්න. අපේ දෙවි යෙහෝවා කියන සෑම දෙයක්ම ඇවිත් අපිට කියන්න. අපි ඔහු කියන විදිහටම ක්‍රියා කරනවාමයි.’+ එසේ පැවසීමෙන් ඔබ ඔබටම කරගත්තේ විශාල වරදක්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න