ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 30:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔහුගේ බලය වේගයෙන් ගලා යන ජල ධාරාවක් මෙනි. එය ගෙල දක්වාම නඟින්නේය.+ ඔහු ජාතීන්ව පොළා+ කිසි කමකට නැති දහයියා මෙන් ඉවතලන්නේය. ඔහු ඔවුන්ගේ හකුවලට කටකලියාවක්+ දමා ඔවුන්ව විනාශය කරා ඇදගෙන යන්නේය.+

  • සෙකරියා 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න