යෙසායා 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත. මතෙව් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “වැලපෙමින් සිටින අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ව සනසනු ලබයි.+ ලූක් 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔබ දැන් කුසගින්නෙන් සිටියත් ඔබ සන්තෝෂවත්.+ මන්ද ඔබ තෘප්තිමත් වෙයි.+ “ඔබ දැන් ඇඬුවත් ඔබ සන්තෝෂවත්. මන්ද ඔබට සිනාසෙන්න කාලයක් එයි.+
8 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත.
21 “ඔබ දැන් කුසගින්නෙන් සිටියත් ඔබ සන්තෝෂවත්.+ මන්ද ඔබ තෘප්තිමත් වෙයි.+ “ඔබ දැන් ඇඬුවත් ඔබ සන්තෝෂවත්. මන්ද ඔබට සිනාසෙන්න කාලයක් එයි.+