1 රාජාවලිය 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල්හි රජ ඊට පිළිතුරු වශයෙන්, “‘යුද්ධය පටන්ගන්නත් කලින්+ යුද්ධෙන් ජය ලැබුවා සේ පුරසාරම් දොඩන්න එපා’+ කියා ගිහින් ඔහුට කියන්න” යයි කීවේය.
11 ඊශ්‍රායෙල්හි රජ ඊට පිළිතුරු වශයෙන්, “‘යුද්ධය පටන්ගන්නත් කලින්+ යුද්ධෙන් ජය ලැබුවා සේ පුරසාරම් දොඩන්න එපා’+ කියා ගිහින් ඔහුට කියන්න” යයි කීවේය.