ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 42:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+

  • යොහන් 1:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා.+

  • ක්‍රියා 10:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඒ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි. දෙවි ඔහුව තම බලයෙන් අභිෂේක කර+ ඔහුට මහත් බලයක්ද ලබා දුන්නා. ඉන්පසු යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළ අතර යක්ෂයාගේ පීඩා හා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන දුන්නා.+ ඔහු ඒ දේවල් කළේ දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න