හිතෝපදේශ 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එසේ කරනවා නම් ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට ඉගෙනගෙන+ දෙවිව දැන හඳුනා ගනු ඇත.+ හිතෝපදේශ 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි. හෙබ්‍රෙව් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී තමාව මරණයෙන් ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස+ හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළේය.+ ඔහු දේවගරුබියෙන් කටයුතු කළ නිසා+ දෙවි ඔහුට සවන් දුන්නේය.
13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.
7 ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී තමාව මරණයෙන් ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස+ හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළේය.+ ඔහු දේවගරුබියෙන් කටයුතු කළ නිසා+ දෙවි ඔහුට සවන් දුන්නේය.