ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ 2 සාමුවෙල් 22:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යෙහෝවා දෙවි හැර වෙන දෙවි කෙනෙක් සිටීද?+අපේ දෙවි පර්වතයකි. ඔහුට සමාන තවත් කෙනෙක් සිටීද?+ ගීතාවලිය 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ යෙසායා 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ජනයෙනි, හැමදාම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.+ මන්ද යාහ් යෙහෝවා දෙවි සදාකාලයටම පර්වතයකි.+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+