ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යුක්තිගරුක,+ විශ්වාසවන්ත+ එක් මනුෂ්‍යයෙකු හෝ සිටිනවාද කියා යෙරුසලමේ මාවත්වල හා මංසන්ධිවල ඇවිද බලන්න.+ එවැනි එක් මනුෂ්‍යයෙකු හෝ සිටිනවා නම් මම මුළු නගරයටම සමාව දෙන්නෙමි.

  • යෙරෙමියා 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අනේ, මට පාළුකරයේ නවාතැනක් තිබුණා නම්!+ අනාචාරයේ* යෙදෙන,+ ද්‍රෝහිකම් කරන+ මගේ සෙනඟව අත්හැර මට එතැනට දිව යෑමට තිබිණ.

  • දානියෙල් 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මුළු ඊශ්‍රායෙල් ජාතියම ඔබේ නීතිය ගණනකටවත් නොගෙන ඔබට අකීකරු වුණා. ඔවුන් ඔබට සවන් නොදී ඔබව අත්හැර ගියා.+ එබැවින් ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ දුන් නීතියේ සඳහන් සියලුම ශාප අප පිටට පැමිණියා.+ දිවුරුමකින් ස්ථිර කළ ඒ සියල්ල අප පිටට පැමිණීමට ඔබ ඉඩහැරියේ, අපි සැබෑ දෙවි වන ඔබට විරුද්ධව පව් කළ නිසයි.

  • හොෂෙයා 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මාගෙන් ඈත්ව ගිය නිසා+ ඔවුන් පිටට මහත් විපතක් පැමිණෙනු ඇත.+ මට විරුද්ධව පව් කළ නිසා ඔවුහු විනාශ වී යන්නෝය. මා ඔවුන්ව බේරාගන්න කොතරම් උත්සාහ කළද+ ඔවුහු මා ගැනද බොරු කියති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න