ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබ මගේ ගිවිසුම+ කඩ කළ බැවින් මම ඔබට නිසි ලෙස දඬුවම් කර ඔබට කඩුවෙන් පහර දෙන්නෙමි.+ ඔබ ඔබේ නුවරවල සැඟවී සිටියත් මම ඔබට වසංගතවලින්+ පහර දී ඔබේ සතුරන් අතට ඔබව හසු කර දෙන්නෙමි.+

  • යෙසායා 5:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 දෙවි කොඩියක් සිටුවා දුර ඈත සිටින බලවත් ජාතියකට සංඥාවක් දෙන්නේය.+ පොළොවේ ඈත කෙළවර සිටින ඒ ජනයාව කැඳවන්නේය.+ ඔහුගේ හඬ ඇසුණු විගස ඔවුහු වේගයෙන් පැමිණෙන්නෝය.+

  • යෙරෙමියා 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 උතුරු දිශාවේ තිබෙන රාජ්‍යයන්වලට අයත් සියලු ගෝත්‍ර මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පාලකයෝ පැමිණ යෙරුසලමේ දොරටු අසලද+ එහි පවුරු අවටද යූදා දේශයේ සෙසු නගර තුළද+ තම බලය තහවුරු කරගනු ඇත. මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.+

  • යෙරෙමියා 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, දුර ඈත සිටින ජාතියක් මම ඔබට විරුද්ධව එවන්නෙමි.+ ඔවුහු පුරාණයේ සිට පැවත එන ජාතියකි.+ ඔවුන් කතා කරන්නේ ඔබ නොදන්නා භාෂාවකි. ඔවුන් කියන දේවල් ඔබට තේරුම්ගත නොහැකිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න