19 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ට ඊජිප්තු දේශය ලබා දෙන්නෙමි.+ ඔහු ඔවුන් සතු සියලු ධනය කොල්ල කා රැගෙන යනු ඇත. ඔහු කිසිවක් ඉතුරු නොකර ඒ සියල්ල පැහැරගන්නේය.+ ඒ කොල්ල කා ගත් සියල්ල ඔහුගේ හමුදා බළඇණියට කුලී වශයෙන් මම ලබා දෙමි.’