ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඒදොම්වරු යූදා වැසියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ගෙන් පළිගත්තෝය. ඔවුහු නොනැවතීම ඔවුන්ට විරුද්ධව බරපතළ වැරදි කළෝය.+

  • ආමොස් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘තීර් දේශයේ+ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු විශාල පිරිසක් වහලුන් ලෙස රැගෙන ගොස් පසුව ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නෝය. සහෝදරකම නිසා ඇති කරගත් ගිවිසුම ඔවුහු අමතක කළෝය.+

  • ඔබදියා 1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 ඔබදියාට ලැබුණු දර්ශනය මෙයයි.

      විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි දර්ශනයක් මාර්ගයෙන් ඒදොම් දේශය ගැන ප්‍රකාශ කළ දේ මෙහි සඳහන් වේ.+ “යෙහෝවා දෙවිගෙන් අපට ලැබුණු පණිවිඩය මෙයයි. ‘ජනයෙනි, නැඟිටින්න. අපි ගොස් ඒදොම් දේශයට විරුද්ධව යුද්ධ කරමු.’ ඒ ගැන ජාතීන්ට දැන්වීමට ඔහු පණිවිඩකරුවෙකුව යැව්වේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න