ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සීදොන් දේශයේ වැසියෙනි,+ ලැජ්ජා වන්න! මුහුදේ සුරක්ෂිත ස්ථානයේ වෙසෙන්නෙනි, ඔබත් ලැජ්ජා වන්න. මන්ද මුහුද මෙසේ කීවේය. “මම ප්‍රසව වේදනා වින්දේවත් දරුවන් වැදුවේවත් නැත. මම තරුණ තරුණියන්ව උස් මහත් කළේද නැත.”+

  • යෙරෙමියා 25:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 තීර්හි රජවරුන්ටද+ සීදොන්හි රජවරුන්ටද+ මුහුදෙන් එතෙර දූපත්වල සිටින රජවරුන්ටද

  • එසකියෙල් 28:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “මනුෂ්‍ය පුත්‍රය, දැන් සීදොන්ට+ විරුද්ධව අනාවැකි කියන්න.

  • යෝවෙල් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘තීර්, සීදොන්+ සහ පිලිස්තියාවේ සියලු වැසියෙනි,+ එවැනි දේවල් මට විරුද්ධව කරන්න තරම් ඔබ එඩිතර වූයේ කෙසේද? ඔබ උත්සාහ කරන්නේ මගෙන් පළිගන්නද? මම ඔබට නිසි දඬුවම ලබා දෙන්නෙමි. ඒ දේ කරන්න මම කිසිසේත් ප්‍රමාද නොවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න