යෙරෙමියා 46:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+ එසකියෙල් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+
27 “‘නමුත් මාගේ සේවක යාකොබ්, භය නොවන්න. ඊශ්‍රායෙල්, අධෛර්යයට පත් නොවන්න.+ මන්ද ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහල්භාවයේ සිටින ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත පැමිණ කිසිවෙකුගෙන් කරදරයක් නැතුව සුරක්ෂිතව ජීවත් වනු ඇත.’+
17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+