ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • යෙසායා 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මේ ජනයා තමන්ගේ සිත් මුරණ්ඩු කරගනිති.+ ඔවුන්ගේ කන් වසාගෙන සිටිති.+ ඔවුන්ගේ ඇස්ද පියාගනිති. එසේ කිරීමට ඔවුන්ට ඉඩහරින්න. මෙසේ, ඔවුහු තම ඇස්වලින් කිසිවක් නොදකින්නෝය. ඔවුන්ට කිසිවක් නොඇසෙයි. ඔවුන්ගේ සිත්වලින් ඒ කිසිම දෙයක නියම අර්ථය වටහාගන්නේද නැත. ඒ නිසා, ඔවුහු සුවයක් ලබන පිණිස නැවත මා වෙතට හැරී එන්නේ නැත.”+

  • යෙරෙමියා 8:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මාගේ සෙනඟගේ වැටීම+ දුටු විට මට මහත් වේදනාවක් දැනිණ.+ මම බොහෝ සෙයින් ශෝක වුණෙමි. එමෙන්ම මම පුදුමයට පත් වුණෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න