2 රාජාවලිය 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+ යෙරෙමියා 39:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+ යෙරෙමියා 52:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 බැබිලෝනියේ රජ, ශෙදකියා රජු ඉදිරියේම ඔහුගේ පුත්‍රයන්ව මරා දැමුවේය.+ ඔහු යූදාහි අධිපතීන් සියලුදෙනාවද රිබ්ලාහිදී මරා දැමුවේය.+ විලාප ගී 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාගේ+ සෙවණෙහි සිටින අපට+ වෙනත් ජාතීන්ගෙන් කිසිදු විපතක් සිදු නොවෙයි”+ කියා අපි කීවෙමු.එහෙත් අපේ පණ මෙන් සිටි+ ඔහුව උගුලක් අටවා ඔවුහු අල්ලාගත්තෝය.+
6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+
6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+
10 බැබිලෝනියේ රජ, ශෙදකියා රජු ඉදිරියේම ඔහුගේ පුත්‍රයන්ව මරා දැමුවේය.+ ඔහු යූදාහි අධිපතීන් සියලුදෙනාවද රිබ්ලාහිදී මරා දැමුවේය.+
20 “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාගේ+ සෙවණෙහි සිටින අපට+ වෙනත් ජාතීන්ගෙන් කිසිදු විපතක් සිදු නොවෙයි”+ කියා අපි කීවෙමු.එහෙත් අපේ පණ මෙන් සිටි+ ඔහුව උගුලක් අටවා ඔවුහු අල්ලාගත්තෝය.+