2 රාජාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+ 2 ලේකම් 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මීට අමතරව කඩු පහරින් මිය නොගිය අයව ඔහු වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියේය.+ එසේ වහල්කමට ගිය සියලුදෙනා පර්සියාවේ රාජකීය පාලනය+ පටන්ගන්නා තෙක් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් සේවය කළෝය.+ යෙරෙමියා 39:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+ යෙරෙමියා 52:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කල්දිවරුන්ගේ භට පිරිසක්, පලා ගිය ශෙදකියා රජුව ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.+
7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+
20 මීට අමතරව කඩු පහරින් මිය නොගිය අයව ඔහු වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියේය.+ එසේ වහල්කමට ගිය සියලුදෙනා පර්සියාවේ රාජකීය පාලනය+ පටන්ගන්නා තෙක් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් සේවය කළෝය.+
6 බැබිලෝනියේ රජ ශෙදකියාගේ පුත්‍රයන්ව රිබ්ලාහිදී ශෙදකියා රජු ඉදිරියේම+ මරා දැමුවේය.+ යූදාහි වංශවත් සියලුදෙනාවද මරා දැමුවේය.+
8 කල්දිවරුන්ගේ භට පිරිසක්, පලා ගිය ශෙදකියා රජුව ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ඔහුව අල්ලාගත්තෝය.+ එවිට රජුගේ භට පිරිස ඔහුව අත්හැර දමා ඒ මේ අත පලා ගියෝය.+