ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔවුහු යෙහෝවා දෙවි වන මාව ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියති. ‘ඒ වගේ දෙවි කෙනෙක් කොහේද ඉන්නේ!+ අපිට නම් කිසි කරදරයක් වෙන්නේ නැහැ. යුද්ධවලටවත් සාගතවලටවත් මුහුණ පාන්න අපිට සිදු වෙන්නේ නැහැ.’+

  • යෙරෙමියා 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+

  • යෙරෙමියා 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, අනාගතවක්තෘවරු සෙනඟට මෙසේ කියති. ‘ඔබට විරුද්ධව කඩු ඔසවනු ලබන්නේ නැත. ඔබට සාගතවලට මුහුණ දීමට සිදු වෙන්නේ නැත. දෙවි ඔබට මේ දේශය තුළ සමාදානය ලබා දෙන්නේය.’”+

  • යෙරෙමියා 23:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+

  • 1 තෙසලෝනික 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ අනුව ඔවුන්,+ “මෙන්න, සාමය+ සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා පවසමින් සිටින විට ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වන්නා සේ+ නොදැනුවත්වම හදිසි විනාශයකට+ මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. එයින් ඔවුන් කිසි ලෙසකින්වත් ගැලවෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න