ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, අනාගතවක්තෘවරු සෙනඟට මෙසේ කියති. ‘ඔබට විරුද්ධව කඩු ඔසවනු ලබන්නේ නැත. ඔබට සාගතවලට මුහුණ දීමට සිදු වෙන්නේ නැත. දෙවි ඔබට මේ දේශය තුළ සමාදානය ලබා දෙන්නේය.’”+

  • යෙරෙමියා 23:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+

  • එසකියෙල් 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන්ට ඒ දේ සිදු වන්නේ සාමයක් නැති විටදී පවා, “සාමය” ඇති බව කියමින් ඔවුන් මාගේ සෙනඟව නොමඟ යවා ඇති නිසාය.+ ජනතාව තම නිවෙස්වල බිත්ති ඉදි කළත් ඒවාට සුදු හුණු ගෑවත්+ ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵලය.’+

  • 1 තෙසලෝනික 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ අනුව ඔවුන්,+ “මෙන්න, සාමය+ සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා පවසමින් සිටින විට ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වන්නා සේ+ නොදැනුවත්වම හදිසි විනාශයකට+ මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. එයින් ඔවුන් කිසි ලෙසකින්වත් ගැලවෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න