ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+

  • යෙරෙමියා 24:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් ඔවුන්ටත් දුන් දේශයෙන් ඔවුන් තුරන් වී යන තුරුම+ මම ඔවුන්ට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතයෙන්ද+ පහර දෙමි.’”

  • යෙරෙමියා 43:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු පැමිණ ඊජිප්තු දේශයට පහර දෙනු ඇත.+ එවිට මාරාන්තික වසංගතවලට නියම වූ අය වසංගතවලින් මිය යන්නෝය. වහල්භාවයට නියම වූ අය වහල්භාවයට ගෙන යනු ලබන්නෝය. කඩුවෙන් විනාශ වීමට නියම වූ අය කඩුවෙන් පහර කන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න