ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 43:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු නොවූ ඔවුහු ඊජිප්තු දේශයට පැමිණියෝය.+ ඔවුහු තාහ්පනේස් නම් නගරය දක්වාම ගියෝය.+

  • එසකියෙල් 30:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඊජිප්තුව අනුන් පිට තැබූ වියගහ මම බිඳ දමන්නෙමි.+ එවිට තාහ්පනේස් නුවරේ+ දවාල අඳුරු වන්නේය. ඇගේ ආඩම්බරයට හේතු වූ ඇගේ බලය බිඳී යන්නේය.+ ඇය ගන වලාවකින් වැසී යන්නීය.+ ඇය අවට පිහිටි කුඩා නුවරවල වැසියන්වද වහලුන් ලෙස ගෙන යනු ලබනවා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න