ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 32:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සැප පහසු ජීවිත ගත කරන කාන්තාවෙනි, භයෙන් වෙවුලන්න! වගකීමකින් තොරව කටයුතු කරන තරුණියෙනි, ශෝක වන්න! ඔබ ඇඳගෙන සිටින වස්ත්‍ර ඉවතලා ගෝණි රෙදි ඇඳගන්න.+

  • යෙරෙමියා 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 අපට විරුද්ධව ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස පහව නොගිය නිසා+ ජනයෙනි, ගෝණි රෙදි ඇඳගන්න.+ පපුවට ගසාගනිමින් කෑ මොර ගසන්න.+

  • යෙරෙමියා 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි ඇඳගෙන+ අළු මත වැතිරෙන්න.+ සතුරු ප්‍රහාර ඔබ වෙතට හදිසියේම එල්ල වන නිසා+ තම එකම පුතු මිය ගිය විට හඬා වැලපෙන කෙනෙකු මෙන් ඔබත් ශෝකයෙන් වැලපෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න