නික්මයාම 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද?+ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද?+පුදුම දනවන ක්‍රියා+ කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව+ හා ගරුබිය+ ලැබිය යුතු තැනැත්තාද ඔබය. 2 සාමුවෙල් 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨයි.+ ඔබට සමාන වෙන කිසි කෙනෙක් නැහැ.+ අපි වෙනත් බොහෝ දෙවිවරුන් ගැන අසා තිබුණත් ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ ගීතාවලිය 86:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි වෙන කිසිවක්ද නැත.+
11 යෙහෝවා දෙවියනි, ඔබට සමාන තව දෙවි කෙනෙක් සිටීද?+ඔබ තරම් ශුද්ධ කෙනෙක් තවත් සිටීද?+පුදුම දනවන ක්‍රියා+ කරන තැනැත්තා ඔබය. ප්‍රශංසාව+ හා ගරුබිය+ ලැබිය යුතු තැනැත්තාද ඔබය.
22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨයි.+ ඔබට සමාන වෙන කිසි කෙනෙක් නැහැ.+ අපි වෙනත් බොහෝ දෙවිවරුන් ගැන අසා තිබුණත් ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+