ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+

  • ලෙවී කතාව 26:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම ඔබ සමඟ සිට ඔබේ දෙවි වන්නෙමි.+ ඔබද මගේ සෙනඟ වන්නහුය.+

  • එසකියෙල් 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+

  • 2 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න