යෙරෙමියා 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන තුරු ඔවුන්ට කඩුවෙන් පහර කෑමට මම ඉඩහරින්නෙමි.’+ එසකියෙල් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+ එසකියෙල් 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා කඩුව, සාගතය, දරුණු වනමෘගයන් හා වසංගතය+ යන ඒ ක්‍රම හතරෙන්ම+ යෙරුසලමට පහර දෙන විට දේශයෙහි මොන තරම් මහත් විනාශයක් සිදු වනු ඇද්ද! මා එසේ කරන්නේ මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් අතු ගා දමන පිණිසය.+
16 ඔවුන්වත් ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි ජාතීන් අතරට මම ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යන තුරු ඔවුන්ට කඩුවෙන් පහර කෑමට මම ඉඩහරින්නෙමි.’+
12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+
21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා කඩුව, සාගතය, දරුණු වනමෘගයන් හා වසංගතය+ යන ඒ ක්‍රම හතරෙන්ම+ යෙරුසලමට පහර දෙන විට දේශයෙහි මොන තරම් මහත් විනාශයක් සිදු වනු ඇද්ද! මා එසේ කරන්නේ මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් අතු ගා දමන පිණිසය.+