යෙරෙමියා 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වී නම්+ මගේ හිස දිය පොකුණක් වී නම් මැරුම් කෑ මාගේ සෙනඟ වෙනුවෙන් දිවා රෑ දෙකේ මට හඬා වැලපීමට තිබිණ.+ යෙරෙමියා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උඩඟුකම නිසා ඔබ දෙවිට ඇහුම්කන් නොදුන්නොත්+ මම තනිව කඳුළු සලන්නෙමි. යෙහෝවා දෙවිගේ රැළ මෙන් වූ මේ සෙනඟ+ වහල්කමට ගෙන යන නිසා මම කඳුළු සලමින් හඬා වැලපෙන්නෙමි.+ යෙරෙමියා 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔබ ඔවුන්ට මේ දේත් ප්‍රකාශ කරන්න. ‘මාගේ දෑසින් රෑ දහවල් දෙකේම, නොනවත්වා කඳුළු ගලා ඒවා!+ මන්ද අවිවාහක තරුණියක මෙන් වූ මාගේ සෙනඟට බරපතළ පහරක් වැදී+ සුව කළ නොහැකි ලෙස තුවාල වී සිටියි.+ විලාප ගී 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+
9 මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වී නම්+ මගේ හිස දිය පොකුණක් වී නම් මැරුම් කෑ මාගේ සෙනඟ වෙනුවෙන් දිවා රෑ දෙකේ මට හඬා වැලපීමට තිබිණ.+
17 උඩඟුකම නිසා ඔබ දෙවිට ඇහුම්කන් නොදුන්නොත්+ මම තනිව කඳුළු සලන්නෙමි. යෙහෝවා දෙවිගේ රැළ මෙන් වූ මේ සෙනඟ+ වහල්කමට ගෙන යන නිසා මම කඳුළු සලමින් හඬා වැලපෙන්නෙමි.+
17 “ඔබ ඔවුන්ට මේ දේත් ප්‍රකාශ කරන්න. ‘මාගේ දෑසින් රෑ දහවල් දෙකේම, නොනවත්වා කඳුළු ගලා ඒවා!+ මන්ද අවිවාහක තරුණියක මෙන් වූ මාගේ සෙනඟට බරපතළ පහරක් වැදී+ සුව කළ නොහැකි ලෙස තුවාල වී සිටියි.+
16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+