ලෙවී කතාව 25:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහුගෙන් ලාභයක් උපයා නොගන්න. ඔහුගෙන් පොලීද අය නොකරන්න.+ ඔහුට ඔබ අතරේ ජීවත් වීමට ඉඩහරින්න. ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ එසකියෙල් 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු පොලී අය කරන්නෙකි.+ අයුතු ලෙස ලාභ උපයාගන්නේය.+ ඔහු මේ සියලු පිළිකුල්සහගත ක්‍රියාවල යෙදී ඇත.+ ඒ නිසා ඔහු ජීවත් වීමට සුදුස්සෙකු නොවෙයි. අනිවාර්යයෙන්ම ඔහුව මරා දමනු ඇත. ඔහුගේ ජීවිතයට වග කිව යුත්තේ ඔහුමය.+
36 ඔහුගෙන් ලාභයක් උපයා නොගන්න. ඔහුගෙන් පොලීද අය නොකරන්න.+ ඔහුට ඔබ අතරේ ජීවත් වීමට ඉඩහරින්න. ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+
13 ඔහු පොලී අය කරන්නෙකි.+ අයුතු ලෙස ලාභ උපයාගන්නේය.+ ඔහු මේ සියලු පිළිකුල්සහගත ක්‍රියාවල යෙදී ඇත.+ ඒ නිසා ඔහු ජීවත් වීමට සුදුස්සෙකු නොවෙයි. අනිවාර්යයෙන්ම ඔහුව මරා දමනු ඇත. ඔහුගේ ජීවිතයට වග කිව යුත්තේ ඔහුමය.+