හොෂෙයා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන්ගේ මව වේශ්‍යාකම් කළාය.+ ඔවුන්ව බිහි කළ ඇය කිසි ලැජ්ජාවක් නැති ස්ත්‍රියකි.+ මන්ද ඇය මෙසේ කියා තිබේ. ‘මගේ පෙම්වතුන් පිටුපස මම යන්නෙමි.+ මට කෑම, වතුර, තෙල්, බීම වර්ග, ලොම් හා ලිනන් රෙදි දෙන ඔවුන් පිටුපස මම යන්නෙමි.’+
5 ඔවුන්ගේ මව වේශ්‍යාකම් කළාය.+ ඔවුන්ව බිහි කළ ඇය කිසි ලැජ්ජාවක් නැති ස්ත්‍රියකි.+ මන්ද ඇය මෙසේ කියා තිබේ. ‘මගේ පෙම්වතුන් පිටුපස මම යන්නෙමි.+ මට කෑම, වතුර, තෙල්, බීම වර්ග, ලොම් හා ලිනන් රෙදි දෙන ඔවුන් පිටුපස මම යන්නෙමි.’+