එසකියෙල් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඒ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවෙමි. ‘ඔබ සියලුදෙනාම ඔබව වශී කරවන පිළිකුල්සහගත දේවල් අහක දමන්න.+ ඊජිප්තුවේ වැසියන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා මමය.’+
7 මම ඒ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවෙමි. ‘ඔබ සියලුදෙනාම ඔබව වශී කරවන පිළිකුල්සහගත දේවල් අහක දමන්න.+ ඊජිප්තුවේ වැසියන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා මමය.’+