ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 47:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සතුරු සේනාවේ අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්+ යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාවත්+ කැරකැවෙන රෝදවලින් නික්මෙන බියකරු හඬත්+ නිසා සියලුදෙනා භීතියට පත් වන්නෝය. තමන්ගේ දරුවන්ව බේරාගැනීමට තරම්වත් පියවරුන්ට දිරියක් නැතුව ඔවුහු හිස හැරුණු අත පලා දුවන්නෝය.

  • එසකියෙල් 26:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔහුගේ අශ්ව සේනාව මොන තරම් විශාලද කිවහොත් උන්ගෙන් ඇවිස්සෙන දූවිල්ලෙන් ඔබ නැහැවී යන්නෙහිය.+ කඩා බිඳ දැමූ පවුරකින් නුවරකට ඇතුල් වන සේනාවක් මෙන් ඔහු තම සේනාව සමඟ ඔබේ දොරටු තුළින් ඇතුල් වන්නේය. ඔහුගේ අසරුවන්ගෙන් හා යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාව නිසා ඔබේ පවුරු පවා දෙදරුම් කන්නේය.

  • නාහුම් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අශ්ව රථ මහත් කලබලයකින් ඇගේ වීථි දිගේ ඒ මේ අත දිව යයි.+ අශ්වයන් දුවන ශබ්දයද රෝද කැරකැවෙන හඬද කස පහරේ+ හඬද ඇසෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න