ලෙවී කතාව 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+ 2 රාජාවලිය 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+ එසකියෙල් 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘ඔබ වේශ්‍යාකම් කළා මදිවට මට දාව ඔබ බිහි කළ දරුදැරියන්වද+ එම රූප ඉදිරියෙහි ඔප්පු කළෙහිය.+
21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+
17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+ එසකියෙල් 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘ඔබ වේශ්‍යාකම් කළා මදිවට මට දාව ඔබ බිහි කළ දරුදැරියන්වද+ එම රූප ඉදිරියෙහි ඔප්පු කළෙහිය.+