ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊශ්‍රායෙල් දේශයේ සිදු වුණු මේ මහත් නින්දාසහගත අපරාධය+ ගැන හැමෝටම කියන්නයි මට ඕනේ වුණේ. ඒ නිසයි මම ඇගේ මළ සිරුර කොටස්වලට කපලා ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත්වලට යැව්වේ.+

  • 2 ලේකම් 36:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නායක පූජකයෝද+ ජනයාද අවට ජාතීන් කළ පිළිකුල්සහගත දේවල් අනුගමනය කරමින්+ දෙවිට විරුද්ධව බොහෝ පව් කළෝය. ප්‍රතිඵලයක් ලෙස පරිශුද්ධ නමස්කාරය සඳහා දෙවි විසින්ම තෝරාගත් යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහය ඔවුහු කෙලෙසුවෝය.+

  • එසකියෙල් 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 අන්‍යයන්ට නින්දා අපහාස කරමින් ලේ වැගිරවීමට මාන බලන අය+ ඔබේ වැසියන් අතර සිටිති. ඔවුහු කඳුවල තබා ඇති රූපවලට පිදූ දේ අනුභව කරති.+ ඔබේ ඇස් ඉදිරියෙහිම ඔවුහු ඉතා නින්දිතව හැසිරෙන්නෝය.+

  • 2 පේතෘස් 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් කිසි ප්‍රතිපත්තියක් නැති ජනයාගේ නින්දිත ක්‍රියා දැක බොහෝ සෙයින් දුක් වූ+ ධර්මිෂ්ඨ මිනිසෙකු වූ ලොත්ව දෙවි ගලවාගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න