ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊශ්‍රායෙල් දේශයේ සිදු වුණු මේ මහත් නින්දාසහගත අපරාධය+ ගැන හැමෝටම කියන්නයි මට ඕනේ වුණේ. ඒ නිසයි මම ඇගේ මළ සිරුර කොටස්වලට කපලා ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත්වලට යැව්වේ.+

  • ගීතාවලිය 26:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන්ගේ දෑත්වල දුෂ්ටකම* ඇත.+

      ඔවුන්ගේ දකුණත අල්ලස්වලින් පිරී ඇත.+

  • හිතෝපදේශ 10:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 අඥානයා නින්දිතව හැසිරෙන්නේ විනෝදයටයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා ප්‍රඥාව සොයා යයි.+

  • යෙරෙමියා 13:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එවිට ඔබ අනාචාරයේ* යෙදුණු හැටිත්+ කාම ආශාවෙන් උමතු වී මෘගයන් මෙන් හැසුරුණු හැටිත්+ ගණිකාවක මෙන් නින්දිතව ක්‍රියා කළ හැටිත් සියල්ලෝම දැනගනු ඇත. කඳු මුදුන්වලත් කෙත්වලත් ඔබ කළ පිළිකුල්සහගත දේවල් මම දුටුවෙමි.+ යෙරුසලමේ වැසියෙනි, ඔබට අද්දැකීමට සිදු වන විපත කොතරම්ද! තව කොපමණ කාලයක්+ ඔබ මෙලෙස අපවිත්‍රව සිටිනු ඇද්ද?”+

  • එසකියෙල් 16:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 බලන්න! මම ඔබට විරුද්ධව මාගේ හස්තය ඔසවා+ ඔබට හිමි වූ කොටස අඩු කරන්නෙමි.+ ඔබට වෛර කරන ස්ත්‍රීන්+ එනම්, ඔබේ නින්දිත හැසිරීම නිසා මහත් සේ ලැජ්ජාවට පත්ව සිටින+ ෆිලිස්තියේ දූවරුන්ගේ+ අතට මම ඔබව හසු කර දෙන්නෙමි.+

  • 2 පේතෘස් 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් කිසි ප්‍රතිපත්තියක් නැති ජනයාගේ නින්දිත ක්‍රියා දැක බොහෝ සෙයින් දුක් වූ+ ධර්මිෂ්ඨ මිනිසෙකු වූ ලොත්ව දෙවි ගලවාගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න