යෙසායා 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+ යෙරෙමියා 25:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඊජිප්තුවේ රජු වන පාරාවෝටද ඔහුගේ සේවකයන්ටද අධිපතීන්ටද සෙනඟටද එයින් බොන්න දුන්නෙමි.+ යෙරෙමියා 43:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු පැමිණ ඊජිප්තු දේශයට පහර දෙනු ඇත.+ එවිට මාරාන්තික වසංගතවලට නියම වූ අය වසංගතවලින් මිය යන්නෝය. වහල්භාවයට නියම වූ අය වහල්භාවයට ගෙන යනු ලබන්නෝය. කඩුවෙන් විනාශ වීමට නියම වූ අය කඩුවෙන් පහර කන්නෝය.+ එසකියෙල් 31:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වන පාරාවෝට හා ඔහුගේ ජනතාවට මෙසේ කියන්න.+“‘ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ශ්‍රේෂ්ඨත්වය මා කුමකට සමාන කරන්නද?
19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+
11 ඔහු පැමිණ ඊජිප්තු දේශයට පහර දෙනු ඇත.+ එවිට මාරාන්තික වසංගතවලට නියම වූ අය වසංගතවලින් මිය යන්නෝය. වහල්භාවයට නියම වූ අය වහල්භාවයට ගෙන යනු ලබන්නෝය. කඩුවෙන් විනාශ වීමට නියම වූ අය කඩුවෙන් පහර කන්නෝය.+
2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වන පාරාවෝට හා ඔහුගේ ජනතාවට මෙසේ කියන්න.+“‘ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ශ්‍රේෂ්ඨත්වය මා කුමකට සමාන කරන්නද?