ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 19:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+

  • යෙරෙමියා 43:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගින්නක් අවුළුවන්නෙමි.+ ඔහු ඒ සියල්ල ගිනිබත් කර ඔවුන්ව වහල්කමට ගෙන යන්නේය. එඬේරෙකු ඉතා පහසුවෙන් තම වස්ත්‍රය පැළඳගන්නාක් මෙන්+ ඔහු මුළු ඊජිප්තු දේශයම ඉතා පහසුවෙන් යටත් කරගෙන ජයග්‍රාහීව එතැනින් පිටත්ව යන්නේය.

  • සෙකරියා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී, මම දේශයේ වැසියන් නමස්කාර කරන දේවතා රූප සහමුලින්ම විනාශ කරන්නෙමි. ඉන්පසුව ඒ දෙවිවරුන්ව ඔවුන්ගේ මතකයටවත් නැඟෙන්නේ නැත.+ බොරු අනාගතවක්තෘවරුන්වද+ භූතයන්ගේ බලපෑමද මම දේශයෙන් තුරන් කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න