ගීතාවලිය 83:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු මෙසේ කීවෝය. “අපි ඒ ජාතිය නැත්තටම නැති කර දමමු.+එවිට ඊශ්‍රායෙල් යන නාමය සියල්ලන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත.”+ එසකියෙල් 36:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඉතුරුව සිටින ජාතීන්ට හා මුළු ඒදොම් දේශයට විරුද්ධව+ මාගේ දැවෙන උදහසින් මම කතා කරන්නෙමි.+ ඔවුහු මාගේ දේශයේ තණබිම් අයිති කරගෙන එහි තිබෙන සියල්ල කොල්ල කන පිණිස+ මාගේ දේශය යටත් කරගත්තෝය.+ ඔවුහු මාගේ සෙනඟට ඔච්චම් කරමින්+ මහත් සතුටක් ලැබුවෝය.’”’ ඔබදියා 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මගේ සෙනඟට විනාශයක් අත් වූ දවසේදී ඔබ ඔවුන්ගේ නුවරට ඇතුල් වී ඔවුන්ට සිදු වූ විපත දෙස ආශාවෙන් බලා සිටියහුය.+ ඔබ ඔවුන්ගේ වස්තුව පවා පැහැරගත්තහුය.+
4 ඔවුහු මෙසේ කීවෝය. “අපි ඒ ජාතිය නැත්තටම නැති කර දමමු.+එවිට ඊශ්‍රායෙල් යන නාමය සියල්ලන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත.”+
5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඉතුරුව සිටින ජාතීන්ට හා මුළු ඒදොම් දේශයට විරුද්ධව+ මාගේ දැවෙන උදහසින් මම කතා කරන්නෙමි.+ ඔවුහු මාගේ දේශයේ තණබිම් අයිති කරගෙන එහි තිබෙන සියල්ල කොල්ල කන පිණිස+ මාගේ දේශය යටත් කරගත්තෝය.+ ඔවුහු මාගේ සෙනඟට ඔච්චම් කරමින්+ මහත් සතුටක් ලැබුවෝය.’”’
13 මගේ සෙනඟට විනාශයක් අත් වූ දවසේදී ඔබ ඔවුන්ගේ නුවරට ඇතුල් වී ඔවුන්ට සිදු වූ විපත දෙස ආශාවෙන් බලා සිටියහුය.+ ඔබ ඔවුන්ගේ වස්තුව පවා පැහැරගත්තහුය.+