හිතෝපදේශ 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 විනාශයට මුල උඩඟුකමය.+ වැටීමට හේතුව අහංකාර සිතකි.+ යෙසායා 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. “සියොන්හි දියණියන්ගේ අහංකාරකම මොන තරම්ද! අහක බලාගෙන ආඩම්බර ලීලාවෙන් ගමන් කරන ඔවුන් ඇස් කරකවමින් ඒ මේ අත පැද්දෙමින් යන්නේ පාද සළංවල හඬ නඟමිනි.+ යෙරෙමියා 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ජනයෙනි, උඩඟු නොවී ඇහුම්කන් දෙන්න.+ මන්ද මේ දේවල් පැවසුවේ යෙහෝවා දෙවිය.+ 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+
16 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. “සියොන්හි දියණියන්ගේ අහංකාරකම මොන තරම්ද! අහක බලාගෙන ආඩම්බර ලීලාවෙන් ගමන් කරන ඔවුන් ඇස් කරකවමින් ඒ මේ අත පැද්දෙමින් යන්නේ පාද සළංවල හඬ නඟමිනි.+
5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+