ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි.+ ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙන යන්නෙමි.+ මම ඔවුන්ව කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට රැගෙන යන්නෙමි.+ ඒ දේශයේ ඔවුන්ට ඇති තරම් ඉඩකඩ තිබේ.

  • නික්මයාම 4:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එවිට සෙනඟ ඔහුව විශ්වාස කළෝය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් පුත්‍රයන් දෙස බලා සිටින+ බවත් ඔවුන් විඳින දුක් ගැහැට+ ඔහුට පෙනෙන බවත් සෙනඟ දැනගත් විට ඔවුහු දෙවි ඉදිරියේ දණින් වැටී+ නමස්කාර කළෝය.

  • ද්විතීය කතාව 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඒ වගේම ඔබේ දෙවි වන යෙහෝවා ඔහුගේ මහත් බලය+ යොදාගෙන+ පුදුමසහගත ක්‍රියා+ හා ආශ්චර්යයන්+ සිදු කරමින් ඔබ වෙනුවෙන් සටන් කළා.+ ඔහු පුදුමසහගත භයානක දේවල්+ කර ඊජිප්තුවෙන් ඔබව නිදහස් කළා. දෙවි වෙනත් කිසිම ජාතියක් වෙනුවෙන් එවැනි දේවල් කර තිබෙනවාද?+

  • ගීතාවලිය 103:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔහු තම මාර්ග ගැන මෝසෙස්ට දැන්වූවේය.+

      තමා කටයුතු කරන ආකාරය ගැන ඊශ්‍රායෙල් පුත්‍රයන්ව දැනුවත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න