ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 40:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 රන්කරුවෙක් දේවතා රූපයකට+ රන් ආලේප කර+ රිදී මාලවලින් එය සරසයි.+

  • යෙසායා 46:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුහු තම පසුම්බි දිගහැර ලෝභ නැතුව රන්ද රිදීද පිටතට ගෙන තරාදියේ දමා කිරති. ඒවා රන්කරුවෙකුට දී රූපයක් සාදාගත්+ පසු ඔවුහු එය ඉදිරියේ වැඳ වැටෙති.+

  • ක්‍රියා 17:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+

  • ක්‍රියා 19:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මෙයට මුල් වූයේ රිදීකරුවෙකු වූ දෙමේත්‍රියස් නම් මිනිසෙකි. ඔහු ආටෙමිස්ගේ දේවාලය හා සමාන කුඩා රිදී රූප සෑදූ නිසා එයින් බොහෝදෙනෙකුට ඉමහත් ලාභ උපදවාගත හැකි විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න