1 රාජාවලිය 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබත් ඔබේ පියා වූ දාවිත්+ මෙන් මුළු හදවතින්ම+ මා ඔබට අණ කළ සෑම දෙයකටම එකඟව+ ජීවත් වෙමින්+ මාගේ අණපනත් රක්ෂා කරන්න.+ මාගේ තීන්දුවලට+ කීකරු වන්න. ඔබ එසේ කරමින් මා ඉදිරියේ නිර්දෝෂ ජීවිතයක් ගත කළොත්+ 2 රාජාවලිය 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+ ගීතාවලිය 119:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ සියලු ආඥා සැලකිල්ලට ගෙන මා ක්‍රියා කළොත්+කිසිවිටක මම ලැජ්ජාවට පත් නොවනු ඇත.+
4 ඔබත් ඔබේ පියා වූ දාවිත්+ මෙන් මුළු හදවතින්ම+ මා ඔබට අණ කළ සෑම දෙයකටම එකඟව+ ජීවත් වෙමින්+ මාගේ අණපනත් රක්ෂා කරන්න.+ මාගේ තීන්දුවලට+ කීකරු වන්න. ඔබ එසේ කරමින් මා ඉදිරියේ නිර්දෝෂ ජීවිතයක් ගත කළොත්+
3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත්+ සිහි කරන මෙන් බැගෑපත්ව ඔබෙන් අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා රජ බොහෝ සෙයින් හැඬුවේය.+