ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මිනිසුන් ඔබට පීඩා කර+ ඔබව මරණයට පත් කරයි.+ ඔබ මගේ නාමය දරන නිසා+ සියලු ජාතීන් ඔබට වෛර කරයි.+

  • මාක් 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ඒ අතරම ඔබ කල්පනාකාරීව සිටිය යුතුයි. මන්ද මිනිසුන් ඔබව උසාවිවලට භාර දෙයි.+ සිනගෝගවලදී ඔබට තළයි.+ ඔබට ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියෙහි පෙනී සිටින්නත් සිදු වෙයි. ඒ සෑම දෙයක්ම ඔබට විඳින්න සිදු වන්නේ මා නිසයි. එය මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්.+

  • ක්‍රියා 25:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඊළඟ දින අග්‍රිපා සහ බර්නීස් මහත් හරසරින් ඇවිත්+ හමුදා නිලධාරීන් සහ නුවරේ වංශවත් අය සමඟ රාජ සභාවට ඇතුල් වූහ. එවිට ෆෙස්ටස්ගේ අණ පරිදි පාවුල්ව ඔවුන් ඉදිරියට ගෙනෙන ලදි.

  • එළිදරව් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.+ යක්ෂයා+ ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට ලක් වන අතර+ ඔබ විඳින පීඩා+ දවස් දහයක් පුරා පවතිනු ඇත. ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න.+ එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න