යෙසායා 53:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+ යොහන් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු තමාගේම දේශයට ගියත් එහි ජනතාව ඔහුව පිළිගත්තේ නැත.+ යොහන් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, අපි කතා කරන්නේ අප දන්නා දේවල් ගැනයි. ඒ වගේම අපි සාක්ෂි දරන්නේ අප දුටු දේවල් ගැනයි.+ නමුත් කොතරම් සාක්ෂි ඉදිරිපත් කළත් ඔබ ඒවා පිළිගන්නේ නැහැ.+
2 ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+
11 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, අපි කතා කරන්නේ අප දන්නා දේවල් ගැනයි. ඒ වගේම අපි සාක්ෂි දරන්නේ අප දුටු දේවල් ගැනයි.+ නමුත් කොතරම් සාක්ෂි ඉදිරිපත් කළත් ඔබ ඒවා පිළිගන්නේ නැහැ.+